Whatsapp යෙදවුමට තවත් අංගයක් එකතු කරයි

0
14

මෙටා (Meta) සමාගම විසින් වට්ස්ඇප් (Whatsapp) යෙදවුමට නවතම හඳුන්වා දීමක් සිදු කර  ඇති බවයි. ඒ අනුව, වට්ස්ඇප් යෙදවුම හරහා කිසියම් පුද්ගලයෙකුට යැවූ පණිවිඩයක් විනාඩි 15ක් ඇතුළත යළි සංස්කරණය (Edit) කර යැවීමේ හැකියාවේ ලබා දී ඇති බවයි.

මේ සම්බන්ධයෙන්  මෙටා (Meta) සමාගම හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින් ෆේස්බුක් (Facebook) හරහා විශේෂ සටහනක් ද තබා තිබේ.

aruna.lk