28.3 C
Colombo
Sunday, June 4, 2023
spot_img

TNPF විරෝධය හේතුවන් අගමැතිතුමාගේ කදුරුගොඩ විහාරස්ථානයේ සංචාරය අවංලගු කළාද?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) දින දින  උතුරේ  සංචාරයකට එක්වු අතර එහිදි චුන්නාකම් කන්දරෝඩෛ පිිහිටි කදුරුගොඩ විහාරය වෙතද  පැමිණිමට නියමිතව තිබුනි.

කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ නව විහාරයක් ඉදිකිරීමට උත්සාහ කරන බවට ලද ආරංචියක් මත දෙමළ ජාතික සන්ධානයේ (TNA) යාපනය දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී එමි.ඒ. සුමන්දිරන් ඇතුලු කණ්ඩායමක්  ඊයේ (18) මෙම විහාරස්ථානයට ගොස් නිරික්ෂණ කොට ඇති බවට වාර්තාවේ.  

එමෙන්ම අද දින  ද්‍රවිඩ ජාතික ජනතා පෙරමු‍ණේ (TNPF) ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා කජේන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන්  අතුරුදහන්කරවූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සහභාගීත්වයෙන්  ගරු අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ  යාපනය ප්‍රදේශයේ සංචාරයට විරෝධය පලකරමින් උද්ගෝෂණයක්ද පවත්වා ඇත.

මෙම හේතු මුල්කොටගෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කදුරුගොඩ විහාරස්ථානයේ සංචාරය අවංලගු වු බවට Worldwide Tamils නැමැති ට්විටර් ගිණුමෙහි සදහන් කර ඇත.  

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles