18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ICCයෙන් දැඩි තීරණයක් උස්මාන් කවාජාට

ගාසා තීරයේ මානුෂීය අර්බුදය පිළිබඳ දැනුවත් කිරීමට ඊය (26) තරගයේදී සිය ක්‍රිකට් පිත්තේ සහ සපත්තුවේ ඔලිව් අත්තක් සහ පරෙවියෙක් ප්‍රදර්ශනය කිරීමට උස්මාන් කවාජා ICCයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා පාකිස්තානය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේදී ද ගාසා වැසියන්ට සහාය පළකරමින් අතේ කළු පටියක් පැළඳ සිටි අතර පුහුණුවීම් අතරතුරදී ඔහු ඔහුගේ සපත්තුවල ”සියලු ජීවිත සමානයි. නිදහස මානව අයිතිවාසිකමක්” ලෙස ද සඳහන් කර තිබුණා.

මේ ක්‍රියාව සම්බන්ධයෙන් කවාජාට ICCය අවවාද කළ අතර ඔවුන් සඳහන් කළේ අනවසරයෙන් කළු පටියක් පැළඳීම, ICC ඇඳුම් සහ උපකරණ රෙගුලාසි කඩ කිරීමක් බවයි

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles