18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ක්‍රිකට් තරගය ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ දෙවන තරගය ආරම්භ වුණා.

මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අද පැවැත්වේ.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles