21.2 C
Sri Lanka
Wednesday, December 6, 2023
spot_img

ශ්‍රී ලංකාවට අවසන් තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරඟය අද (09) නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා සුදුසකම් නොලැබූ අතර, දැනට ශ්‍රී ලංකාව සහභාගි වූ තරඟ 08න් තරග 06ක් ම ශ්‍රි ලංකාව පරාජයට පත්වී ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles