22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

ලෝක කුසලාන තරඟාවලියෙන් කණ්ඩායම්වලට හිමි වූ ත්‍යාග මුදල්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඊයේ නිමාව දුටුවේ 6 වන වරටත් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට හිමිකර දෙමින්. මෙම තරඟාවලියේ දස්කම් දැක්වූ ක්‍රිකට් කණ්ඩායම් වෙත ලද මූල්‍යමය ත්‍යාගයන් ගැන මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.ඒ අනුව වැඩිම ත්‍යාග මුදල එනම් ශූරතාවයට හිමිවන මුදල වන අමෙරිකානු ඩොලර් මිලියන 4ක ත්‍යාගය ඔස්ට්‍රේලියාව හිමිකර ගෙන තිබුණා.අනු ශූරයින් වන ඉන්දියාවට හිමිවුයේ අමෙරිකානු ඩොලර් මිලියන 2කි.

අවසන් පූර්ව වටය දක්වා පැමිණි නවසීලන්ත කණ්ඩායමට සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 බැගින් හිමි වුණා. එසේම ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට එක්වූ සෙසු සෑම කණ්ඩායමකටම අමෙරිකානු ඩොලර් ලක්ෂයක් සහ ඔවුන් ජයග්‍රහණය කළ එක් තරගයකට අමෙරිකානු ඩොලර් 40,000 බැගින් හිමිව තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles