25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ලංකා කොදෙව් තරගය අද

යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ තරග අද (30) ආරම්භ විමට නියමිතයි.

ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30 ට ආරම්භවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles