18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

බ්‍රාවෝ සමුගැනීම ප්‍රකාශ කරයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩැරන් බ්‍රාවෝ (Darren Bravo) ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කළ කොදෙව් සංචිතයට ඇතුළත් නොකිරීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේවෙතත්, ඩැරන් බ්‍රාවෝ ප්‍රකාශ කර ඇත්තේ කණ්ඩායම සමග යළි එක්වීමේ බලාපොරොත්තු අත්හැර නොමැති බවයි.

34 හැවිරිදි ඩැරන් බ්‍රාවෝ 2022 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව කොදෙව් කණ්ඩායම නියෝජනය කර නොමැති බව වාර්තා වනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles