25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් පාර්ලිමේන්තුවට

ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලික විරාමයක් ලබා ගත් බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් පසුගිය 07 දා පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයට Awami ලීගයෙන් Magura-1 ප්‍රදේශයෙන් තරඟ කර ඔහුගේ සමීපතම ප්‍රතිවාදියා වන Kazi Rezaul Hossain ට වඩා ඡන්ද 1,50,000 ක පරතරයකින් ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ද අවාමි ලීගය සමඟ තවත් ධුර කාලයක් ලබාගෙන තිබීම විශේෂත්වයකි. ඇගේ පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 300 න් 200 ක් පමණ දිනා ගෙන තිබුණද ඡන්ද විමසීමේ ගණන් කිරීම තවමත් සිදු වෙමින් පවතී. එරට මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පැවසුවේ අවාමි ලීගය ජයග්‍රාහකයා ලෙස හැඳින්විය හැකි බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles