22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට නායකයන් දෙදෙනෙක්

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකයා ලෙස ෂාන් මසූඩ් සහ විස්සයි විස්ස නායකයා ලෙස ෂහීන් ෂා අෆ්රිඩි නම් කර ඇති බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට තේරීමට පාකිස්ථානය අසමත්වීම හේතුවෙන්, පාකිස්තාන ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම්, මීට දින කිහිපයකට පෙර එම තනතුරෙන් ඉල්ලා අස් වුණා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles