22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය අද (19) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. අද තරගය මෙරට වෙලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතයි.

ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර අවසාන මහා තරගය පැවැත්වෙනවා. ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයකට ක්‍රීඩා කරන 08 වැනි අවස්ථාව මෙය වනවා.

ඉන් අවස්ථා 05ක දී ඔවුහූ ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට සමත් වුණා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles