නවතම වාර්තාවලට අනුව, ඇලන් ඩොනල්ඩ් (Allan Donald) 2023 ලෝක කුසලානයෙන් පසු බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු තනතුරෙන් වහාම ඉවත් වනු ඇත. ශ්‍රි ලංකාව සමග පැවැති තරඟයේදි ඇන්ජලෝ මැතිව්ස් Time out ලෙස දවා ගැනිම සම්බන්ධව ඩොනල්ඩ් විසින් ශකිබ් අල් හසන්ව දැඩි ලෙස විවේචනය කරන ලදී.