18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ආසියානු කුසලානයට 19 පහළ ක්‍රිකට් පිල ඩුබායි යයි

ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලිය සඳහා දිවයිනෙන් පිටව ගොස්  ඇති බවයි.

ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුතු මෙම පිරිස අද (06) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව “අදදෙරණ” වාර්තාකරු පැවසීය.19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන විසින් බවයි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනමක් පනවා ඇති පසුබිමක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය මෙය වේ.

මෙම තරඟාවලිය ලබන 08 වනදා ආරම්භ වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය එළඹෙන 09 වන දින ජපාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles