22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

අවසන් පූර්ව තරඟ මේ මස 15 හා 16 දිනයන්හිදී.

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසිමට තරඟාවලියේ සියලුම තරඟ ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 18ක් ලබාගනිමින් පෙරමුණ ගැනිමට සත්කාරක ඉන්දියාව සමත් වු අතර, පිලිවලින් තරඟ 07ක් ජයග්‍රහණය කරම ප්‍රසාද ලකුණු 14ක් ලබා දෙවානි තැන දකුණු අප්‍රිකාවත්, ප්‍රසාද ලකුණු සටහනේ තරඟ 07ක් ජය ගනිමින් ලකුණු 14ක් ලබා ඕස්ට්රේලියාව තුන්වැන්නා  වු අතර නවසිලන්තය තරඟ 5 ජයගෙන ලකුණු 10ක් ලබා හතරවෙනි ස්ථානය හිමිකර ගැනිමත් සමඟ මෙම කාණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට තේරිපත් වන ලදි.

පළමු අවසන් පූර්ව තරඟය සත්කාරක ඉන්දියාව හා නවසිලන්තය අතර තරඟය මේ මස 15 දින පස්වරු 1400ට මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේදි පැවැත්විමට නියමිත අතර දෙවැනි අවසන් පූර්ව තරඟය දකුණු අප්‍රිකාව හා ඕස්ට්රේලියාව අතර 16 දින පස්වරු 1400ට කොල්කටාවේ ඊඩන් ගාඩ්න් පිටියේදි පැවැත්විමට නියමිතව ඇත. ජයගන්නා කණ්ඩායම් 02 නොවැම්බර් 19 දින අහමද්‍රබාද් හි නරේනද්‍ර මෝදී කිඩාංගණයේදි අවසන් මහා තරඟයට සහභාගි විමට නියමිතයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles