22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

අරවින්ද ද සිල්වා අයි.සී.සී. ඉහළම ගෞරවය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඓතිහාසික පුද්ගලයින්ට පිරිනමන ඉහළම සම්මානය වන Hall of Fame වෙත ඇතුළත් කර තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles