යුපුන් තත්ත්පර 10 සීමාව ජය ගනී

0
15

International Meeting Citta’ Di Savona 2023 අවසන් තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වී වෙයි.

අවසන් තරගයේදී ඔහු වාර්තා කළ කාලය තප්පර 10.01 ක්  වාර්තා කරයි. අවසන් තරඟයට සුදුසුකම් ලැබීම සඳහා පැවති පුර්ව තරග වටයේදී ද තත්පර 10.04 කින් තරගය නිමා කරමින් දෙවන ස්ථානය ලබාගැනීමටද යුපුන් අබේකෝන්  සමත්වීය.