26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

Riviera කොළඹ වරායට පැමිණෙයි

මාලදිවයිනේ සිට රිවිරා සුඛෝපභෝගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.

එම සුඛෝපබෝගී නෞකාව මගීන් 1,090ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 790ක් සමඟින් (2024.01.15) අලුයම ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වේ.

අමෙරිකානු, කැනේඩියානු සහ ඉන්දීය සංචාරකයන් සමඟ මාර්ෂල් දූපත් ධජය රැගෙන පැමිණි රිවේරා නමැති සුඛෝපභෝගී සංචාරක නෞකාවෙන් පැමිණි සංචාරකයින් කොළඹ ඇතුළු ස්ථාන රැසක සංචාරය කිරීමට නියමිත බව සඳහන්.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles