18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සමගි ජන බලවේගයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දයාශ‍්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේගය සමඟ එක්ව තිබේ.

විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එම වැඩපිළිවෙලට සහය දැක්වීමට එකග වී ඇත.

දයාශ්‍රිත තිසේරා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කර තිබේ.

ඔහු කැබිනට්, නියෝජ්‍ය හා කැබිනට් නොවන අමාත්‍ය ධුර දරා ඇත.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා විසින් ඔහුව නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙසද පත් කර ඇති බවට වාර්තාවේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles