18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

සනත් නිශාන්ත හේතු පහදයි..

සති දෙකක කාලයක් සඳහා තමන්ට පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගී වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මන්ත්‍රිවරයා විසින් කථානායකතුමන්ට ලිපියක් යොමුකර ඇති බවට වාර්තාවේ.

පාර්ලිමේන්තු සභාගර්භයේ දී සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් තමාන් කනගාටුව පළ කරන බවත්, එය සිදුනොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බවත් එම ලිපිය මගින් පවසා තිබේ.

තමාගේ එම හැසිරීමට හේතු කාරණා කිහිපයක් ද ලිපිය මගින් කථානායකවරයාගේ අවධානයට ලක්කර තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles