24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

සනත් නිශාන්තට පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට මහතාට අද(22) දින සිට දින 14කට පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගිවීම තහනම් කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (22) ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඊයේ(21) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ රාජපක්ෂ පාලකයන් සහ අදාළ නිලධාරීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නේදැයි සහ එසේ කරන දින කවදාදැයි මෙන්ම ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට ද යෝජනා කරමින් 27/2 යටතේ අසන ලද ප්‍රශ්නයක් නිසා පාර්ලිමේන්තුවේ ඇතිවූ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයේදී සනත් නිශාන්ත මහතාගේ විනය විරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තහනම පැනවී ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles