26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

රොෂාන් රණසිංහව සියලු අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරේ

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් රොෂාන් රණසිංහ මහතා ඉවත් කර තිබෙනවා

මේවන විට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඒ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (27) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ද සිදුකරමින් තවත් හෙළිදරව් රැසක් හෙළි කළා.

එහිදී අමාත්‍යවරයා රජයෙන් ඉල්ලා සිටියේ තමන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බැවින් ජීවිතාරක්ෂාව ලබාදෙන ලෙසයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles