25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

මෙරට තරුණයන් සුනාමියකට හසුවෙලා –  විපක්ෂ නායක

රටේ ජීවත් වන උගතුන්, බුද්ධිමතුන්, විශිෂ්ටයන් මෙන්ම තරුණයන්ද විශාල ප්‍රමාණයක් රට අතහැර යන අතර බහුතරයක් තරුණයන් වංචාකාර විදේශ රැකියා සුනාමියකට හසු වී අප රටටත් වඩා නොදියුණු රටවලට පවා රැකියා සොයා ගොස් හොර මිනිස් ජාවාරම්කාරී කල්ලිවලට හසුව ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙම තත්වයට ආසන්නම උදාහරණයක් ලෙස රට රැකියා සොයා ගිය රටේ තරුණයන් 56කට ආසන්න පිරිසක් මියන්මාරයේ ත්‍රස්තවාදී ග්‍රහණයට ලක්වීමේ ඛේදනීය පුවත පෙන්වා දිය හැකි බවත් වත්මන් පාලකයන්ගේ මේ සම්බන්ධයෙන් ඇස් ඇරිය යුතු බවත් ප්‍රකාශ කර සිටී.

සක්වල 56 වැනි අදියර යටතේ වත්තල පමුණුගම ගොන්සාල්වෙස් විද්‍යාලයේ සිසු දරුවන්ට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරය්ක් ලබා දීම උත්සවයට පසුගියදා එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles