24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

පාර්ලිමේන්තුවේ දී කළු සාටක පළදියි

සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අද (11) දින කළු පැහැති සාටකයක් පැළැඳ පාර්ලිමේන්තුවට පැමිණ සිට තිබේ.

ධීවර දුක රටට පෙන්නන්නට තමන් මෙම සාටකය පළදින බව ඒ මහතා පවසා සිටී.

මේ වන විට පාර්ලිමේන්තුවේ ධීවර අමාත්‍යාංශයට අදාල වැය ශීර්ෂය විවාදය පැවැත්වෙමින් තිබෙන අතර එහිදී අදහස් දක්වමින් වෙදආරච්චි  මහතා සඳහන් කළේ ධීවර බෝට්ටු  තුන්දහසක් පමණ මේ වන විට මුහුදු නොයා වෙරළේ බැඳ දමා තිබෙන බවයි.බැට් බදු වැඩිවීමත් සමග ධීවරයන් කෙසේ ජීවත් වේදැයි සිතාගත නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.කරයි

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles