18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

නව වසරේ ප්‍රථම දේශපාලන පෙරළිය

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

ඒ මහතා අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්ව ඇත.

සජිත් ප්‍රේමදාස මහතා විසින් ශාන් විජයලාල් ද සිල්වා මහතාව අද සිට අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා‌ ලෙස ද පත් කර තිබේ.

ශාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles