24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ජාතික සමගිය, කතාවට පමණක් සීමා නොකරමු – සජිත්

ජාතික සමගිය, කතාවට පමණක් සීමා නොවී එය යථාර්ථයක් බවට පත්කර රටේ සෑම පාසලක්ම ‘ජාතික පාසල්’ වෙනුවට ‘සර්ව ජාතික පාසල්’ ලෙස වෙනස් කළ යුතු බව විපක්ෂ නායකවරයා පවසනවා.

එමගින් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ජනවර්ග මෙන්ම, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආදී සෑම ආගමික ජන කොට්ඨාසයකම දරුවන්ට එකට ඉගෙනීමට හැකි පරිසරයක් නිර්මාණය කළ හැකි බවට විපක්ෂ නායකතුමන් පෙන්වා දෙයි.

සක්වල 53 වැනි අදියර යටතේ මැදකොළඹ කනපති හින්දු බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles