22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

ජනපති දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට තවත් වගකීමක් පවරයි

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

එමෙන්ම සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කර ඇති බවටද වාර්තා වේ.

මෙම පත්කිරීම් නොවැම්බර් මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇත.

2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ වගන්තිවලට අනුව එකී පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පත් කිරීම් සිදු කර ඇති බව වාර්තා වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles