24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ගමේ නගරයේ අවශ්‍යතාවයන් තීන්දු කළ යුත්තේ තරුණයන් – සජිත්

ගමේ නගරයේ අවශ්‍යතාවයන් තීන්දු කළ යුත්තේ තරුණ තරුණියන් විසින් බවත් සමගි ජන බලවේගය විසින් තරුණ පරපුර වෙනුවෙන් ප්‍රධාන කොටස් කිහිපයකින් සමන්විත දැවැන්ත වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම වැඩසටහන් ඔස්සේ තරුණයන් තුල ව්‍යවසායකත්වය සඳහා උචිත නිපුනතා හා කුසලතා ඇති කිරීමත්, තීරණ ගැනීමේ හැකියාව හා සංවර්ධන ප්‍රමුඛතා නිර්මාණය කිරීමේ අයිතිය ලබාදීමත්, ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පවසයි.

සමඟි ජනබලවේගයේ බිංගිරිය ආසනයේ තරුණ බල මණ්ඩලය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ ලෙස ප්‍රකාශකර තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles