23.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

අයවැය තෙවනවර කියවීමේ විවාදය අද

අයවැය තෙවනවර කියවීමේ විවාදය අද (23) දෙවන දිනටත් පැවැත්වී ආරම්භ වේ. ඒ අනුව අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වේ.

ඊයේ (22) අයවැය තුළින් හිටපු ජනාධිපතිවරුන් සඳහා ජනාධිපතිගේ වැය ශීර්ෂයන් මුදල් වෙන් කිරීමට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඡන්දයක් ඉල්ලා සිටි අතර එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 62 ක් හා විරුද්ධව ඡන්ද 3 ක් හිමි විය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles