22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

Covid එන්නත ලබා ගත් අයට අතුරු ආබාධ තිබේද?

මෙරට තුළ Covid 19 එන්නත ලබාදුන් අයට අතුරු ආබාධ ඇති බවට සමාජයේ කතාබහට ලක්වන කරුණුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව  විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

අතුරු ආබාධ සහ රෝග සම්බන්ධයෙන් පළවන තොරතුරුවල විද්‍යාත්මක සාක්ෂි නොමැති බව ඔහු පෙන්වා දුන්නා.

ඒ සමගම සරම්ප එන්නත ලබා නොගත් දරුවන්ට රෝගය වැළඳීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේ මිථ්‍යා විශ්වාස මත සරම්ප එන්නත ලබා නොගන්නා පුද්ගලයින්ට ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles