24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

CCTV මෙහෙයුමෙන් පුද්ගලයින් 125කට අවවාද

ඊයේ (22) දිනය තුළ කොළඹ අවට මාර්ග CCTV මඟින් නිරීක්ෂණය කරන ලද අතර එහිදී රථවාහන වැරදි 125කට අදාළව අවවාද සිදුකර තිබේ.

CCTV කැමරා මඟින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ සිට ආරම්භ වුණි.

අනුව, ඊයේ දිනය තුළ කොළඹ අවට CCTV මඟින් නිරීක්ෂණ කරන ලද රථවාහන වැරදි 125ක් හඳුනාගෙන එම වාහනවල හිමිකරුවන් වෙත මුලික පියවරක් ලෙස අවවාද කිරීමට කටයුතු කළ බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙහිදි හඳුනාගත් වැරදි අතර ප්‍රධාන වශයෙන් තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වරදවල් නිරීක්ෂණය වී ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles