25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

2024 ජංගම දුරකථන මිල වෙනස්

ජංගම දුරකථන සහ උපාංගවල මිල ලබන වසරේ මුල සිට සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ජංගම දුරකථන ආනයනකරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ජනවාරි මාසයේ සිට වැට් බද්ද වැඩිකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

මෙතෙක් ජංගම දුරකථන වැට් බද්ද සඳහා ඇතුළත් කර නොතිබූ බවද ජංගම දුරකථන ආනයනකරුවන් තවදුරටත් සඳහන් කළා.

 එම ආනයනකරුවන් පවසන්නේ මේ හේතුවෙන් ජංගම දුරකථන සහ උපාංග වල මිල 18 % කින් පමණ ඉහළ යනු ඇති බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles