18.7 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

2024 අයවැය සම්මතයි

2024 වසර සඳහා වන අයවැය තෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (13) පැවැත්වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122 ක් සහ විරුද්ධව ඡන්ද 81 ක් හිමි වුණා. ඒ අනුව, 2024 අයවැය වැඩි ඡන්ද 41 කින් සම්මත වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා මෙහිදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles