20.4 C
Sri Lanka
Wednesday, December 6, 2023
spot_img

2024 අයවැය පරතරය 9.1% ක්

2024 අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1% ක් ලෙස බවයි. 2024 සඳහා ආදායම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති අතර වියදම ලෙස රුපියල් බිලියන 6,978 ක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර වියදම් ලෙස බවයි.


ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,851 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1% ක් ලෙසයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles