25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

හෙරෝයින් සමග පුද්ගලයක් අත්අඩංගුවට

ඊයේ  (30) රාත්‍රි පේරාදෙණිය පොලිස් බලප්‍රෙද්ශයට අයත්  ගන්නෝරුව ප්‍රදේශයේදි  හෙරෝයින් මිලිග්‍රෑම් 30000 ක් සමග පුද්ගලයක් අත්අඩංගුවට ඇත.

රජවත්ත, පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයක්   මහනුවර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් මෙලෙස  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (31) දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles