25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

සුළු සේවකයන්ට DAT ගෙවුවොත් වර්ජනයක්

තමන්ට අදාළ නොමැති, දැනට නොපවතින දීමනාවක් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලී සිටින සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති සේවකයන්ට එම දීමනාව ලැබෙන්නේ නම් පවතින වැටුප් පරතරය අඩුවීම වැළැක්වීම සඳහා වෛද්‍යවරුන්ටද සමානුපාත මුදලක් ගෙවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එසේ නොවන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද එම සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles