18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

සුරාබදු දෙපාර්තමේන්තුව අර්බුදයක

සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් විශ්‍රාම යාම හේතුවෙන් ඉදිරියේදී එහි කටයුතු අඩාල වීමේ අවදානමක් මතුව තිබෙනවා. තවත් මාස 05ක් ඇතුළත ප්‍රධාන පරිපාලන නිලධාරීන් සිව්දෙනෙකුම විශ්‍රාම යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

පරිපාලනය සිදුකරන නිලධාරීන් 06 දෙනාගෙන් සුරාබදු කොමරිස්වරයා සහ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගෙන තිබෙන අතර වැඩබැලීමට පත්කර ඇති කොමසාරිස්වරයාද පෙබරවාරි 25 වනදින විශ්‍රාම යාමට නියමිතයි. මෙම හේතුවෙන් ඉදිරියේදී රාජගිරියේ පිහිටි සුරාබදු ප්‍රධාන කාර්යාලයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවන බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles