25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරට

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව උසස් පෙළ විභාගය සඳහා දරුවෙක්ට අවුරුදු 17 දී පෙනී සිටිය හැකි බවයි.

අද (22) පාලිමේන්තුවේදී පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටි අතර මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවද සඳහන් කළා. එමෙන්ම, අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී ප්‍රකාශ කළා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles