22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

සමීක්ෂණයකට අනුව සමාජයේ මේ අය වැඩි වෙලාලු

සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව මෙරට යාචකයන් ප්‍රමාණය වැඩි වී ඇතැයි වාර්තා වේ.

නගර සභා සහ මහ නගර සභා 65ක් කේන්ද්‍ර කරගනිමින් සිදුකර ඇති මෙම සමීක්ෂණයේදී යාචකයන් සංඛ්‍යාව 3700කට ආසන්න බවට අනාවරණය වී ඇත.

බස්නාහිර පළාතේ පමණක් යාචකයන් 1600ක් සිටින බවත්, කොළඹ නගරයට පමණක් මෑතකදී යාචකයන් 1000කට වැඩි පිරිසක් සංක්‍රමණය වී ඇති බවත් එම දත්ත වාර්තා සඳහන් කරයි.

එවන් තත්ත්වයක යාචකයන් පුනරුත්ථාපනය සඳහා ඇති රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඉඩකඩද මේ වනවිට ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වී ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles