2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. කඩඉම් ලකුණු පහතින්,
කඩඉම් ලකුණු (සිංහල සහ දෙමළ මාධ්‍ය)
ගම්පහ – 154 / 147
කළුතර – 154 / 147
මහනුවර – 154 / 147
මාතලේ – 154 / 147
නුවරඑළිය – 146 / 144
ගාල්ල – 154 / 147