25.9 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට ඡන්දෙ දාන්න පහසු ක්‍රමයක් එයි

මැතිවරණයකදී ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට පහසුව පිණිස මැතිවරණයට භාවිත වන වචන පමණක් සහිත සංඥා වාග් මාලාවක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

සංඥා වාග් මාලාව සම්බන්ධව පුහුණුව ලැබූ නිලධාරියෙකු ඉදිරි මැතිවරණවලදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම යෙදවීමට ඒ අනුව සැලසුම් කර ඇතිබවට වාර්තා වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles