25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

වෛද්‍යවරුන්ට සතුටුදායක ආරංචියක්..

වෛද්‍යවරුන්ට ගෙවන වැටුප් හා දීමනා ඉහල දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යෝජනා සකස් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව පළමුව සේවයට බැඳෙන වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් හැත්තෑපන් දහසක් දක්වා ඉහල දැමීමට යෝජනා ඉදිරිපත්ව ඇත.

මේ වන විට වෛද්‍යවරයකුගේ පළමු වැටුප රුපියල් පනස් හතර දහසක් පමණ වේ.

දීර්ඝ කාලයක් තිස්සේ විසඳී නැති වැටුප් හා වෘත්තීය ගැටලු හේතුවෙන් වෛද්‍යවරුන් විදේශගතවීමත් සමග  මේ පිලිබද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles