17.5 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

විදේශිය මුදල් නෝට්ටු සමග දෙදෙනෙකු අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත බවට සැක සහිත මුදල් නෝට්ටු කිහිපයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අද (27) දින අළුයම තෙබුවන පොලිසියට ලැබු  තොරතුරකට අනුව යතුරු පැදියක්  පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත යැයි සැකසහිත මුදල් නෝට්ටු 31ක්  සමග එම සැකකරුවන් දෙදෙනා තෙබුවන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන තෙබුවන පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles