18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

වරලස මුදාහල වික්ටෝරියා රැජින

මේ දිනවල මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ වික්ටෝරියා ජලාශයේ වාන්දොරටු කිහිපයක් ඊයේ (22) දින විවෘතවූ බව ජලාශය බාර ඉංජිනේරුවෝ පවසති.

මෙලෙස ජලාශයෙන් වාන්දොරටු හයක් විවෘත වූ බවත් ඒ මඟින් තප්පරයට ඝනමීටර් 675ක ජල ධරිතාවයක් පිට වූ බවත් ජලාශය භාර ඉන්ජිනෙරු වසන්ත ඇහැලපිටිය මහතා පවසයි.

එසේ පිටවන ජලය මහවැලි ගඟ දිගේ රංදෙනිගල ජලාශයට මුදාහරිනු ලබන බවට වාර්තා වේ.

මෙලෙස මුදාහල ජල කඳෙහි චමත්කාරය රාත්‍රියේ දිස්වූ අයුරු අප කැමරා ඇසට මෙලෙස හසුවිය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles