20.4 C
Sri Lanka
Wednesday, December 6, 2023
spot_img

වන අලියෙකු මවක් බිලි ගනී

මැදිරිගිරිය ප්‍රදේශයේදි අද දින සිදුවු වල් අලි පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රසිරි මල්ලිකා නමැති වයස අවු 52 හැවිරිදි කාන්තාවක් අද (15) දින අළුයම් ක‍ාලයේදි හිඟුරක්ගොඩ නගරයට යමින් සිටියදි  මෙලෙස  වන අලියෙකුගේ පහරදිමට ලක්ව ඇත.

පහරදීමෙන් බරපතල තුවාල ලැබු ඇය මැදිරිගිරිය රෝහලට රැගෙන යමින් සිටිය දි මියගොස් ඇති බව වාර්තාවේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles