23.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

පාකිස්ථානයෙන් ලොකු ලූණු ගෙන්වීමට අවධානය

මිල පාලනය කිරීම සඳහා පාකිස්ථානයෙන් ලොකු ලූණු ගෙන්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙන බවට වාර්තා වනවා.

මේ වනවිට වෙළඳපොළේ ලොකු ලූණු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 500ක මිලකටයි.

ලොකු ලූණු ආනයනයකරුවන් පවසන්නේ, ඉන්දියාවේ ලොකු ලූණු අපනයනයට පනවා ඇති තහනමත් සමඟ තමන්ට ලොකු ලූණු ගෙන්වීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles