22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ලබන සතියේ ලංකාවට ලැබෙන දේ මෙන්න

ඇමරිකානු ඩොලර් මිලිය හත්සිය අසූවක මුදලක් දෙසැම්බර් දෙවැනි සතිය වන විට ලංකාවට හිමිවීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය වන ඇමරිකානු ​ඩොලර් මිලියන තුන්සිය තිහක ණය මුදල, ලෝක බැංකුවෙන් ආධාර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන දෙසිය පනහක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක මුදලක් මෙලෙස හිමිවීමට නියමිත බවට පවසයි

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles