22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

රේගුවට වාර්තාගත ආදායමක්

රේගුව විසින් ඉතිහාසයේ ලබා ගත් වැඩිම ආදායම උපයා ගැනීමට පසුගිය වසරේ සමත් වී තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එය රුපියල් බිලියන 970 ක් බවයි.

මීට පෙර උපයා ගත් වැඩිම ආදායම 2018 වසරේදී වාර්තා වී ඇති අතර එය රුපියල් බිලියන 923ක් බව සඳහන් වනවා.

මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය වසරට අදාළව රේගුවට රුපියල් බිලියන 1217ක ආදායම් ඉලක්කයක් ලබාදී තිබුණා.

කෙසේ වෙතත් රජය පියවර ගෙන තිබුණේ, ආනයන සීමා සැලකිල්ලට ගෙන එම ඉලක්කය රුපියල් බිලියන 893 දක්වා සංශෝධනය කිරීමටයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles