24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

රේගුවට බිලියන 58ක් පොලු තියලා

2023 වර්ෂයේ දී ශ්‍රී ලංකා රේගුව වෙත අමාත්‍යාංශ 7ක් ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් විසින් රුපියල් බිලියන 58ක බදු මුදලක් ගෙවීමට තිබෙන බව රේගු ආරංචි මාර්ග පවසනවා. බදු මුදල් ගෙවීමට රජයට මුදල් නොමැතිකම, මෙම බදු මුදල ශ්‍රී ලංකා රේගුවට වෙත ගෙවීමට නොහැකි වීමට හේතුව වී ඇති බව වාර්තා වනවා.

බදු මුදල් නොගෙවා ඇත්තේ ස්වාභාවික සම්පත් අමාත්‍යාංශ, ආහාර සුරක්ෂිත අමාත්‍යාංශ, පරිසර අමාත්‍යාංශ, ජනාධිපති ලේකම් කාර්‍යාලය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ, ජාතික ගොඩනැගිලි හා ආරක්ෂක ආමාත්‍යංශ යන ආයතන බව සඳහන් වනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles