මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව රත්‍රං වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි.
ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 160,500 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
“කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 173,500ක් දක්වා ඉහළ ගොස් ඇති ද සඳහන් කරයි.
ඊයේ (13) දිනයේ කැරට් 22 රන් පවුමක් රු 159,500ක් ලෙසත් කැරට් 24 රන් පවුමක් රු 172,500ක් ලෙසත් දැක්වුණි.