18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

රජයේ සේවකයන්ට තෛපොංගල් උත්සවයෙන් පසු ප්‍රතිලාභ රැසක්

මේ වසරේ තෛපොංගල් උත්සවයෙන් පසු රජයේ සේවකයන්ට  ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.  සියලු ජනතාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව තමන් හොඳින් දන්නා බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසු සියලු ජනතාවට ආර්ථික සහන ලබාදිය හැකියි.

පසුගිය වසරේ සිදු කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් නොගෙවූ සියලුම බැඳුම්කර ගෙවා අවසන්.

ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය  සියලු පියවර ගෙන තිබෙනවා. එසේම මේ වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3% දක්වා වැඩිදියුණු කිරීමටත් 2025 දී එය 5% දක්වා වැඩි කිරීමටත් සැලසුම් කර ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles